අතිසත්වාදය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (පාරිභා.) නා. සාමාන්ය වචනවලින් නිරූපණය වන්නේ සත්ය පැවැත්ම බව යථාර්ථයෙන් ම ඇදහීම (=super realism).
2. නා. ප්රොයිඩ්ගේ සිද්ධාන්ත අනුව උපවිඥානයේ සිහින නිරූපණය කරන නූතන කලා නිර්මාණ ක්රමයක් (= surrealism).