අතිසේක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. ද්‍රවයක යම් ද්‍රාව්‍යයක් දිය වීමේ සම්පූර්ණ අවස්ථාවට පැමිණීම; සන්තෘප්තිය (=saturation).