අතිහසිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. විකාර ස්වභාවයෙන් හිස, දෙ අත්, දෙ උරහිස ආදිය නටවමින් කරනු ලබන අධික සිනාව; සවැදෑරුම් සිනාවන් අතුරෙන් එකක්.