අතීතකාල ක්‍රියාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (ව්‍යාක.) යම් ක්‍රියාවක් කර අවසාන වූ බව හඟවන ආඛ්‍යාත රූපය; කර නිම වූ අර්ථයක් ප්‍රකාශ කරන ක්‍රියාව.