අතීන්ද්‍රිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ඉන්ද්‍රිය ගෝචර නොවූ; ඉන්ද්‍රිය මාර්ගයෙන් දැන ගැනීමට නොහැකි.
නා.ප්‍ර. සිත; ආත්මය.