අතු කොටුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. (කථා.) නා. මසුන් ඇල්ලීම පිණිස වැව් ගංගා ආදියෙහි අතු කැබලි, කෝටු ආදිය හරස් කොට බැඳ සාදාගත් කොටුව.
2. නා. වැසිකිළි, කැසිකිළි කටයුතු සඳහා යොදා ගන්නා පොල් අතුවලින් ආවරණය කළ කොටුව.