අතුරු ආබාධය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ආබාධයක් පවතින අතර හට ගැනෙන අන් ආබාධය.
2. නා. එක් ආබාධයකට ප්රතිකාර පිණිස ගන්නා ඖෂධ නිසා ඇති වන වෙනත් සංකූලතා.