අතුරු මෝසම්

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. නඩුවක් විභාග වන අතරතුර දී අමුතුවෙන් කාරණයක් ඇතුළත් කිරීම සඳහා උසාවියේ අවසර ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන ඉල්ලීම.