අතුරු වගාව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
(පාරිභා.) නා. ප්රධාන භෝග වගාව ඇති බිමෙහි ම කරන සුළු අතිරේක භෝග වගාව (=inter cultivation).
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
1. Geo. interculture
2. inter-cropping
(පාරිභා.) නා. ප්රධාන භෝග වගාව ඇති බිමෙහි ම කරන සුළු අතිරේක භෝග වගාව (=inter cultivation).
1. Geo. interculture
2. inter-cropping