අතුල් පහර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අත දිගහැර ගහන පාර.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. n. box
2. n. clap
3. n. clout
4. n. cuff
5. n. slap
6. n. smack