අතෝනිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(කථා.) නා. මසුන් ඇල්ලීමට උපයෝගී කරනු ලබන්නා වූ ද ජාකොටුවල ඇද තබනු ලබන්නා වූ ද දැල් විශේෂය.