අථර්වන්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ලෝක නිර්මාතෘ වූ මහා බ්රහ්මයාගේ වැඩිමල් පුත්රයාගේ නම.
2. නා.ප්ර. ගිනි පුදන්නා; ගිනි දෙවියන් පුදන පූජකයා.