අදර

adara

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. යටි තොල; උඩුතොල; අධරය.
2. නා.ප්‍ර. ඇල්ම; ආදරය; ගෞරවය, භක්තිය.
3. නා.ප්‍ර. (යමක්) දරා සිටින දෙය; ආධාරකය; ආධාරය; ප්‍රතිෂ්ඨාව
4. (ව්‍යාක.) නා.ප්‍ර. ආධාර විභක්තිය.
1. වි. උපකාර වන; ආධාර වන.
2. වි. ජරාවට පත් නොවන.

Digital Pāḷi Dictionary