අද්භූත ධර්මය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ආශ්චර්ය ධර්මය; විශ්මය ජනක දෙය.
2. නා. ආශ්චර්ය අද්භූත ධර්ම ප්‍රතිසංයුක්ත සූත්‍රාන්ත දේශනා.