අද්‍රවණශීල කලිලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. පහසුවෙන් දිය නොවන මැලියම් වැනි සංශ්ලේෂණ ද්‍රව්‍යය (=lyophobic colloid).