අදිප
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රධානයා; අධිපතියා; නායකයා.
2. නා.ප්ර. ඉස මුදුනේ ඇති රෝමාවර්තයට හෙවත් සුළියට ඇතුළින් පිහිටි මර්මය; අධිපති මර්මය.