අදිප්පුව
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. ගරාදි වැට.
2. නා. අඩයක් මෙන් සවි කරන ලී පටිය.
3. නා. අල්මාරියක පිටුපස කොටස.
4. නා. වැලි හුනු ආදිය හැලීම පිණිස ගන්නා දැල් තට්ටුව; රැයිසිය.
1. නා. ගරාදි වැට.
2. නා. අඩයක් මෙන් සවි කරන ලී පටිය.
3. නා. අල්මාරියක පිටුපස කොටස.
4. නා. වැලි හුනු ආදිය හැලීම පිණිස ගන්නා දැල් තට්ටුව; රැයිසිය.