අදුක්ඛම සුඛ වේදනා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. (අභි.) දුකක් හෝ සැපක් නොවන වේදනාව උපේක්ෂා වේදනාව; ත්‍රිවිධ වේදනා වලින් එකක්.