අදූර දෘෂ්ටියසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. දුර නොදකින බුද්ධිය; නුවණ මඳකම; මන්ද බුද්ධික බව.2. නා. දුර නොපෙනීම.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 68 ← අදූර අදූරගත →