අධර ඩිම්බ කෝෂයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. මලක ග්රාහකයේ පතුලෙහි පිහිටි ඩිම්බ කෝෂය හෙවත් අණ්ඩාශය (=inferior ovary).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 69 ← අධර ඛාත ශිරාව අධර පල්ලවය →