අධර සෝපානිකාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. කර්ණශඞ්ඛය බෙදා ඇති සෝපානිකා වැනි කොටස් තුනෙන් පහත කොටස (=scala tympani).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 69 ← අධර මහා ශිරාව අධර හන්වස්ථිය →