අධර්ම කර්මයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. (විනය.) ව්‍යවස්ථා වලට අනුකූල නොවන පරිදි සිදු කරන විනය කර්මය; ධර්මයට පටහැණි කර්මය හෙවත් ක්‍රියාව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 69 ← අධර්ම අධර්ම චරණය →