අධර්ම වෙළඳාම් පස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බෞද්ධයකු විසින් නොකළ යුතු අධාර්මික වෙළඳාම් පස; ආයුධ, සතුන්, මස්, මත්ද්රව්ය, විෂ වර්ග යන මේ පස වෙළඳාම් කිරීම.