අධ්යයන නිවාඩු
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. ස්වකීය උසස් අධ්යාපන කටයුතුවල යෙදීම සඳහා නිලධාරීන්ට රජය මඟින් පඩි සහිත ව නිර්දේශ කරනු ලබන නිවාඩුව.