අධ්‍යාත්ම

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. තමා පිළිබඳ.
1. නා.ප්‍ර. තමාගේ සිත; තම සන්තානය.
2. නා.ප්‍ර. ජීවාත්මය වශයෙන් පවත්නා පරමාත්මය.