අධ්යේෂකසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. ඉල්ලීමක් කරන්නා; යමක් තමාට දෙන ලෙස යදින තැනැත්තා.2. නා.ප්ර. යමකු ක්රියාවට මෙහෙයවන තැනැත්තා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 71 ← අධ්යේය අධ්යේෂණය →