අධි මාසය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අධික වූ මාසය; සූර්ය මාසයක් තුළ ලබන චන්ද්‍ර මාස දෙකෙන් ප්‍රථම මාසය; යම් වර්ෂයකට අයත් සූර්ය මාස දොළොස තුළ චන්ද්‍ර මාස තෙළෙසක් ඇති වීමෙන් වැඩි වන මාසය.