අධික කෝණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. ඍජු කෝණයකට වඩා මහත් වූ සරල කෝණයකට වඩා කුඩා වූ කෝණය (=obtuse angle).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 72 ← අධික කොට කීම අධික කෝපය →