අධික පීඩන තීරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පෘථිවියෙහි වැඩි වායු පීඩන ඇති තීරුව (=high pressure belt).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 72 ← අධික පිළිස්සීම අධික පීඩනය →