අධිකතම පදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ඉතා ම වැඩි පදය; ගණිත ප්‍රකාශනයක ඇති පද අතර අගයෙන් ඉතා ම වැඩි පදය (=greatest term).