අධිචර්මයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පැළෑටිවල කඳන්, මුල් සහ කොළ යන අංගවල පිටතින් ඇති ආරක්ෂක ස්තරය (=epidermis).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 73 ← අධිචරණාර අධිච්ච →