අධිභරණයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. වැඩියෙන් පැටවීම; වැඩි බර දැරීම (=overloading).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 74 ← අධිභක්තිමත් අධිභවති →