අධියර
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. ප්රධාන හෝ ශ්රේෂ්ඨ කාර්යය.
2. නා.ප්ර. පරිච්ඡේදය; මාතෘකාව.
3. නා.ප්ර. ප්රාර්ථනාව.
4. නා.ප්ර. අදියර; අවස්ථාව.
5. නා.ප්ර. පූජා සත්කාරය.
1. නා.ප්ර. ප්රධාන හෝ ශ්රේෂ්ඨ කාර්යය.
2. නා.ප්ර. පරිච්ඡේදය; මාතෘකාව.
3. නා.ප්ර. ප්රාර්ථනාව.
4. නා.ප්ර. අදියර; අවස්ථාව.
5. නා.ප්ර. පූජා සත්කාරය.