අධිසංවේදිතාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. අධික සංවේදී බව; ඉතා ඉක්මනින් ප්‍රතික්‍රියා පෙන්වීමට ඇති හැකියාව (=hypersensitivities).

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. hypersensitive
2. Phy. hypersensitivity
3. over-sensitiveness