අධිසීලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. (පාරිභා.) නා. ප්‍රාතිමෝක්ෂ සංවර ශීලය; මාර්ගඵල සම්ප්‍රයුක්ත වූ ප්‍රාතිමෝක්ෂ සංවර සීලය.
2. නා. උපසම්පදා සීලය.