අධෝරක්තකිරණ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා.ප්‍ර. සාමාන්‍ය ආලෝකයට වඩා පදාර්ථ විනිවිද යෑමේ හැකියාවක් ඇතිව වර්ණාවලියේ රතට වඩා පහළින් තිබෙන විද්‍යුත් චුම්බක කිරණ විශේෂයක් (=infrared rays).