අනග

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අගය කළ නොහැකි; ඉතා වටිනා; මහඟු; අනර්ඝ.
1. නා.ප්‍ර. කුශලය; පින.
2. නා.ප්‍ර. අනංගයා.