අනඞ්ගයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. අහස; ආකාශය.2. නා. සිත; මනැස.3. (ජ්යෝති.) නා. හත්වන භාවය; කලත්ර ස්ථානය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 77 ← අනඞ්ගපරිදාහ අනඞ්ගයා →