අනඟි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. අගය කළ නොහැකි; ඉතා වටිනා; අනර්ඝ; අනග.
2. වි. පාපයෙන් දුරු වූ; පාපයෙන් තොර; නිදොස්.