අනධීතසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. ඉගෙන නොගත්; නොහදාරන ලද.2. වි. නොකියන ලද; සඳහන් නොකළ.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 79 ← අනධිවාසෙන්ත අනධීවාසන →