අනන්ත බුද්ධි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අප්‍රමාණ වූ බුද්ධිය ඇති තැනැත්තා; මහත් වූ ප්‍රඥාව ඇත්තා; බුදුරජ.