අනන්ත සඞ්ඛ්යාවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. අපරිමිත ගණන; පද ගණන සීමාවක් නැතිව යෙදෙන සංඛ්යාව (=infinite number).සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 79 ← අනන්ත සංඛ්යාව අනන්තක →