අනපේක්ෂිත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. අපේක්ෂා නොකරන ලද; බලාපොරොත්තු නොවූ.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

1. Aes. abrupt
2. Acc. unanticipated
3. a. unexpected
4. Acc. unforeseen