අනභිසංස්කෘත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. මනා ව සකස් නොකරන ලද; යහපත් බවට පත් නොකරන ලද; හොඳින් හැඩ නොගැසුණු.