අන්ගතිකයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අනුන් පිහිට කොට ඇත්තා; අනුන් සරණ ගිය තැනැත්තා; අන්‍යගතිකයා.