අන්තරවෘද්ධි

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. අතුණු බහන ඉරී බඩවැල පහත් වී ගැටයක් මෙන් ඉකිළියෙහි සිටීමෙන් හෝ අණ්ඩකෝෂයට බැසීමෙන් හෝ හටගන්නා රෝගය.