අන්තර් දේව විඥානයා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. යෝගී ක්‍රමයකින් හෝ විඥානයෙන් දෙවියන් ගැන දැන ගන්නා තැනැත්තා; පරම විඥානාර්ථවාදියා.