අන්තර් වෘත්තය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

(පාරිභා.) නා. ත්‍රිකෝණයක ඇතුළත එහි භූජයන්ට ස්පර්ශ වන සේ අඳිනු ලබන වෘත්තය; අන්තඃ වෘත්තය (=inscribed circle, in circle).