අන්තර්ගතික

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. වි. සිත ඇතුළට ගමන් ගන්නා; චිත්තාභ්‍යන්තරයට ගමන් ගන්නා; බහිර්ගතික යන්නට විරු.
2. වි. ආභ්‍යන්තරික; අලෞකික.