අන්තර්ධූප කරනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

ක්‍රි. ඇතුළත දුම් පිටට නොයන ලෙස සැළියක මැටි බැඳ කට අහුරා බෙහෙත් වර්ග දවා ගන්නවා.